ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Thursday, July 19, 2012

ජොලියට

අපි කතතාකලානෙ කැමරාව පිටුපස ඉන්න කෙනයි වැදගත් කියලා. ඔව් ඉතින්. ඒ වගේම ඒ ඉන්න කෙනාත් සරළ සාමාන්‍ය අපි වගේම හැගීම් දැනීම් තියන දුක සතුට දැනෙන මනුස්සයෙක්.
ඉතින් ඔය කැමරාව උනත් ලෝක ප්‍රකට වැඩ වලටවත්, ප්‍රදර්ශන තියන්න හිතාගෙන ගන්න ෆොටෝවලට විතරක් නෙමෙයි කොල්ලොසෙට් එක ජොලියට රවුමක් ගහන්න යද්දි, ජොලියක් දාද්දී එහෙම්මත් අරං යනවා. මේ අපේ යාලුවො කට්ටිය එහෙම ගිය වෙලාවක ගත්ත ජොලි ෆොටෝ ටිකක්. මමනම් සුපුරුදුලෙස පරක්කුවෙලා තමයි එදා ගියේ.
මේ මම එදා ගත්ත අනික් ෆොටෝ.
කාලෙකට කලින් කල වැඩක්. ඉස්සර ඉඳන්ම මාව දන්න අයනම් දැකලා ඇති.
සැහැල්ලු මනසකින් බලන්න.........

කොල්ලොනේ :D

______________________________________________________________________________

 නන්නාදුනන දෙහදක්


 අහම්බෙන් හමුවූ වගයි


 නෙතට නෙත පැටලී


 සිතට සිත හමුවී



එක්තැන්ව

තනන්නට ලෝකයක්


 සාම්ප්‍රධායන් බිඳ දමමින්


 එක්වුනිද ඔවුන්!


හුටා!
ඇඳ උඩ සෙල්ලම් ඉවර උනා :P

කම්පැක්ට් කැමරාව අපේ කුප්ප වැඩේට දුන් නන්නාදුනන එල කොල්ලාට අපගේ ප්‍රණාමය! :)
 
******************************************
 
ඡායාරූපකරණය සහ සංස්කරණය - ජේඩී ශේඩී
අදහස තමයි මගේ


10 comments:

  1. :) හරිම අපූරුවට නිර්මාණය කරලා තියනවා පෝස්ටුව නම් සහෝ..

    ReplyDelete
    Replies
    1. එතකොට ෆොටෝ හොඳ නැද්ද?

      Delete
  2. හික්ස්..
    බුකියෙදි කලිං දැකලා තියේ සමීරයියේ..
    එල කන්සෙප්ට් එක ඈ..
    පට්ට..

    ReplyDelete
  3. Replies
    1. තැන්කූ මල්ලි

      Delete
    2. හිකිස්! සිරා පින්තූර ටික අප්පා..මොකද අර කොරියන්/ජපන් ඒවගේ වගේ කොටු කොටු?? හී හී

      Delete