ඉතින් ඔය කැමරාව උනත් ලෝක ප්‍රකට වැඩ වලටවත්, ප්‍රදර්ශන තියන්න හිතාගෙන ගන්න ෆොටෝවලට විතරක් නෙමෙයි කොල්ලොසෙට් එක ජොලියට රවුමක් ගහන්න යද්දි, ජොලියක් දාද්දී එහෙම්මත් අරං යනවා. මේ අපේ යාලුවො කට්ටිය එහෙම ගිය වෙලාවක ගත්ත ජොලි ෆොටෝ ටිකක්. මමනම් සුපුරුදුලෙස පරක්කුවෙලා තමයි එදා ගියේ.
මේ මම එදා ගත්ත අනික් ෆොටෝ.
කාලෙකට කලින් කල වැඩක්. ඉස්සර ඉඳන්ම මාව දන්න අයනම් දැකලා ඇති.
සැහැල්ලු මනසකින් බලන්න.........
කොල්ලොනේ :D
______________________________________________________________________________
නන්නාදුනන දෙහදක්
අහම්බෙන් හමුවූ වගයි
නෙතට නෙත පැටලී
සිතට සිත හමුවී
එක්තැන්ව
තනන්නට ලෝකයක්
සාම්ප්‍රධායන් බිඳ දමමින්
එක්වුනිද ඔවුන්!
හුටා!
ඇඳ උඩ සෙල්ලම් ඉවර උනා :P
කම්පැක්ට් කැමරාව අපේ කුප්ප වැඩේට දුන් නන්නාදුනන එල කොල්ලාට අපගේ ප්‍රණාමය! :)
ඇඳ උඩ සෙල්ලම් ඉවර උනා :P
කම්පැක්ට් කැමරාව අපේ කුප්ප වැඩේට දුන් නන්නාදුනන එල කොල්ලාට අපගේ ප්‍රණාමය! :)
******************************************
ඡායාරූපකරණය සහ සංස්කරණය - ජේඩී ශේඩී
අදහස තමයි මගේ
:) හරිම අපූරුවට නිර්මාණය කරලා තියනවා පෝස්ටුව නම් සහෝ..
ReplyDeleteස්තූතියි :D
Deleteඑතකොට ෆොටෝ හොඳ නැද්ද?
Deleteහික්ස්..
ReplyDeleteබුකියෙදි කලිං දැකලා තියේ සමීරයියේ..
එල කන්සෙප්ට් එක ඈ..
පට්ට..
එලස්...
Deleteනියමයි ඇ..
ReplyDeleteතැන්කූ මල්ලි
Deleteහිකිස්! සිරා පින්තූර ටික අප්පා..මොකද අර කොරියන්/ජපන් ඒවගේ වගේ කොටු කොටු?? හී හී
Delete:D :D :D (Y)
ReplyDelete😂🙌🙌🙌🙌
ReplyDelete