ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Monday, July 16, 2018

මමයි කැමරාවයි Youtube එකට

කාලයක් තිස්සේ බ්ලොග් එක ලිව්වෙත් නැති නිසා බ්ලොග් එකෙන් ටිකක් එහාට ගිහිල්ලා  මමයි කැමරාවයි නමින් Youtuebe නාලිකාවක් පටන් ගත්තා. පහල තියනවා එකේ ලින්ක් එක.
www.youtube.com/user/SRiMendis

මේක පටන් අරගෙන සති කිහිපයක් ගතවෙනවා. මේ තමයි අලුතෙන්ම කල වීඩියෝ එක. මේක දෙන්නෙක් එක්ක කරන කතාවක්.