ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Sunday, July 15, 2012

MARIANS Unplugged Live in Concert - මොරටුව

වේදිකාවක පැවැත්වෙන ප්‍රසංගයක් ආවරණය කිරීම මම කැමතිම දෙයක් වගේම මටනම් අභියෝගාත්මකම දෙයක්. මොකද කියනවනම් එවන් අවස්තාවකදී කැමරාව හැර අනික් සියලුම තත්වයන් මගේ පාලනයෙන් තොර බැවිනි. අංගචලනයන් මෙන්ම ආලෝකකරණයද වෙනස්වන්නෙ ක්ස්එනිකයෙකිනි.

මේ එවන් අවස්තාවකට මම මුහුනදුන් ආකාරයයි!

මා වෙනුවෙන් වෙහෙසමහන්සි වී මෙම අවස්තාව මට උදාකරදුන් මේරියන්ස් වාදක කන්ඩායමේ දිලීප මංගල අයියාට මාගේ ස්තූතිය.

Camera- Nikon D7000 with 18-105 & 55-300
Settings- Shutter 1/20 - 1/200

Aperture 3.5-5.6
ISO 400-1600
Shooting Modes - Manual, Auto( without flash),
with Q mode (in Nikon)


අනික් ඡායාරූප නැරඹීම සඳහා Click කරන්න

6 comments:

  1. ඒ හැටි අවබෝධයක් නෑ ඉතිං මේක ගැන නම්.. ඒත් මේ පින්තූරෙ තමා මං නලීන් අයියාගෙ මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම පින්තූරෙ..
    ඕක එඩිට් කරලත් නෑ නෙ..
    ශටර් එකේ වේගෙ අඩු කරලා තියෙන්නෙ එක්ස්පෝශර් එක වැඩි කරන්න වෙන්ටැ..

    ReplyDelete
    Replies
    1. ශටර් එකේ වේගය අඩු කරල ISO තරමක් වැඩි කලා. මොකද කියනවනම් මගෙ ලග හයි ස්පීඩ් ලෙන්ස් නෑ

      Delete
  2. අපිත් අවශ්‍ය අවස්ථාවක ඔබව සම්බන්ධ කරගන්නම්කො.. හරි අගෙයි!

    ReplyDelete
  3. එවන් අවස්තාවකදී කැමරාව හැර අනික් සියලුම තත්වයන් ඔබේ පාලනයෙන් තොර වුවත් ෆොටෝ ඒක අරන් තියෙන්නේ නම් සියල්ල පාලනය කරමින් වාගේ... එදා ෆොටෝ වලින් මම ආසම මේකට....

    ReplyDelete