ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Tuesday, July 10, 2012

මුහුනු





සවාරියක් අතරතුරේදි තව කෙනෙක්ගෙ කැමරාවක් හුරුවෙන්නත් එක්ක ගත්ත ෆොටෝ ටිකක්....

ප/ලි- මම මෙතෙක් කල් ලියපු දේවලට අමතරව Compact camera ගැන දැනගන්න කැමති යමක් තියනවනම් කියන්න. දැන්නම් ඒ ගැන ලියල ඉවරයි වගේ.....

10 comments:

  1. පලවෙනි සහ 3 වෙනි පින්තුර 2 වඩා අපුරුයි ..:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පලවෙනි කමෙන්ට් එකට. හොඳම පින්තූරය දාන්න විදියක් නෑ ඒත්.

      Delete
  2. //Compact camera ගැන දැනගන්න කැමති යමක් තියනවනම් කියන්න
    අහ අහ ඉන්නෙ සමීරයියේ දාන්ට දාන්ට

    ReplyDelete
    Replies
    1. තව දාන්න දෙයක් නෑ වගේ. ඒකයි කිව්වෙ ප්‍රශ්න අහන්න කියල

      Delete
  3. තුන් වෙනි පින්තූරෙට මම ගොඩක් කැමතියි..

    ReplyDelete
  4. තුන නම් නියමයි..
    කම්පැක්ට් ගැන කීවට ඇඩ්වාන්ස් පොයින්ට් ඇන්ඩ් ෂූට් ගැන අඩුයි වගේ..සාමාන්‍ය පොයින්ට් ඇන්ඩ් ෂූට් එකකින් ඒක වෙනස් වෙන්නේ කොහොමදයි?? පොඩ්ඩක් තියෙන වෙනස් කමුයි කියහන්කෝ

    ReplyDelete
    Replies
    1. ඒ ගැනත් එකක් ලියන්නම් එහෙනම්, මතක් කලාට ස්තූතියි!

      Delete