ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Wednesday, July 18, 2012

මුහුනු 02






























පින් අත්වෙයි මේ මගුලට පිලිවලකට ෆොටෝ ටිකක් දාන විදියක් කියල දුන්නනම් !
:(

9 comments:

  1. පට්ට ෆොටෝ ටික සමීරයියා.. ඔයා ලස්සනය ගැලරියක් හදලා දාන්න, එක එක ඩිසයින් වලට හදලා දාන්න පුළුවන්. බලන අයට තවත් ආසාවෙන් බලන්න පුළුවන්. :)

    ReplyDelete
    Replies
    1. කොහොමද බන් ඒක කරන්නෙ. නොදන්න නිසානෙ ඇහුවෙ :D

      Delete
  2. මරු ෆොටෝ ටික සමීරයියා..

    ReplyDelete
  3. හරිම අගෙයි.කියල වැඩක් නැහැ..
    ඔබට ජය සහෝ!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. ජයවේවා

      Delete
  4. අංක කරලා දැම්මානම් එක එක එව්වා ගැන හිතෙන අදහස් ලියලා යන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. එකයට එක තියෙන නිසා කීවෙනි එකද කියන්න පුළුවන්නෙ

      Delete
  5. පින්තූර ගැන නම් කවර කතා ද..
    පින්තූර ටිකකක... ම්ම්.. මං කියන්නද වැඩක්.. ඔය පින්තූර දැම්මායෙං පස්සෙ අර මොකද්ද මන්දා ඒරියා එකේ පෙන්නනවා නෙ.. ඒ ඔක්කොම සිලෙක්ට් කරලා මැදට කරන්ඩ. (සෙන්ටර් කරන්න දන්නෝ නෙහ්..) පස්සෙ ඕකෙ සයිස් එක "ලාජ්" දාන්න. එතකොට යම් දුරකට සාර්ථකයි. නැත්තං අර යසන්තයියා කිවුවා වගේ ගැරලියක් දැම්මා නම් හරි.. මං ඒක ටිකක් හොයලා බලලා කියන්නම්..

    ReplyDelete