ලියන ලියන හැම පෝස්ට් එකක් ගානෙ කියවන අයගෙ ඉඳල ඉඳල හිටල කරක් ගහල ගිය, දැනුම බෙදාගන්න වගේම මගේ ජීවිතයෙ වෙච්ච සිදුවීම් ගැන දැනගන්න ආපු හැමෝම නිසා බ්ලොග් එකේ හිට්ස් ගනන දැන් 10 000ත් පන්නලා. හරිම සතුටුයි!
නොයෙක් නොයෙක් ප්‍රසංසා වගේම යෝජනා චෝදනා එහෙමත් මගෙ බ්ලොග් එක ගැන මට ලැබිලා තිබුනා. එතනින් විශේශම comment එකක් තමයි මේ. මේ නන්ගි තමයි මුලින්ම මෙච්චර දිග විචාරයක් දුන්නෙ මගෙ බ්ලොග් එක ගැන. ඇත්තටම මම නොදන්න නමුත් බ්ලොග් එක නිසා මාව දැනගත්ත අයත් ඉන්නවයි කියන එක මට සතුටක්. මම මෙතෙක් දුර ආවෙ ඒ හැමෝම නිසාමයි. ඒ හැමෝම මට ශක්තියක් ! ඕගොල්ලො හැමෝන්ටම ස්තූතියි!
සුරේශ් කෞශල්‍ය |
ඒ වගේම මම හිතුවා අද ඉඳන් තව කෙනෙක්වත් හඳුන්වල දෙන්න. මම වගේම වාචාල, ෆොටෝ ගන්න ආසාවක් තියන, බැහැලා වැඩක් කලහැකි තරුන කොල්ලෙක්. සමහර වෙලාවට කට ටිකක් සැර වැඩි උනාට අලුතෙන් ෆොටෝග්‍රැෆිවලට ආපු, උනන්දුවෙන් යමක් කල හැකි ජවයක් තියන හොඳ කොල්ලෙක්.
ඉදිරියෙදි මේ බ්ලොග් එක සුරේශ්ගෙ අදහස්වලිනුත් හැඩවේවි. වෙනස් විදියෙ දේවල් ගැන මෙන්ම අදහස් වැඩි දැනුමක් ලබාගන්නත් පුළුවන් වේවී!
එහෙනම්, අලුත් පෝස්ට් එකක් එක්ක, අලුත් ගමන් සගයෙක් එක්ක අලුත් දවසක හමුවෙමු!
ජයවේවා! මොහොත උදාවනතුරු ඉවසිල්ලෙන් සිටින්න!
එහෙනම් ඉදිරියේදී තව හැඩ වැඩ දාලා ලියන අපුරු බ්ලොග් පෝස්ට් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් වේවි...
ReplyDeleteජය..!!!
අනිවා :D
Deleteකුණුහරප තමා ඉතින්... :P
Deleteඅයින් කරනවා ඕන නැති තැනදී කුණුහරප කියන්න ගත්තොත්
Deleteදැන් දෙන්නත් එක්කද ලියන්නෙ.. ශහ් මරු නෙ.. මේ ජනෙල් අටේ යුනිකෝඩ් වැඩ නෑ. විකාර විදිහකට ගහන්න වෙලා තියෙන්ෙන.. ඒ නිසා මයෙ බ්ලොග් එක දැන් හිටලා එක තැන.. ඉදිරියට යන්න සුභපැතුම්.. (Y)
ReplyDeleteඈ ජනෙල් 8 මමත් පාවිච්චි කරනවා .. Google IME නම් ලස්සනට වැඩ ..
Deleteඑල එල ..
Deleteමට එහෙම හරියන්නෑ නිමේශ් අයියා, කෙලිම්ම ටයිප් කරලයි පුරුදු :/
Deleteමම නම් කෙලින්ම තමා කොටන්නේ...
Deleteඅවුල හරියටම කිව නම් විසදුමක් වෙන්න තිබුනා
asankahendahewa@gmail.com විමසන්න
එල එල , කට්ටිය බ්ලොග් එක ඇතුලෙ අනිකට උදව්කරගන්නව දැකීම සතුටක්
Deleteසුරෙශ්ගෙ කට එළියෙදි විතරයි.. මෙකෙදි වර්වුචල් නිසා කනක් ඇහිලා අහගත්තැහැකි.. :D
ReplyDeleteජය වේවා සමිරයියා!! :D
බනියා.. ඒමද හිතන්නේ...
Deleteබලමුකෝ..,
කොටන එකාට කොයි වංගෙඩියත් එකයි කිව්වලු.. :P
බනියා මස් වෙයිද ?
Deleteනියමයි මචං.දිගටම ලියමු. උඹ දන්නවා මං කවුද කියලා (සරු මෙන්ඩිස් කියලා උඹට කියන්නේ මම විතරක් වෙන්නැති).
ReplyDeleteඅර සංගීතයයි මහින්දවයි පෙන්නන්න බැරි හයිබ්‍රිඩ් එකක් තියන අයියද?
Deleteසුබ පැතුම් යාළුවා. බ්ලොග් ලියන්න පටන්ගත්තට පස්සේ මට හම්බවුන හොඳම විවේචකයෙක්, දයාබර මිත්‍රයෙක් තමයි සමීර කියන්නේ. දිගටම ලියපන්. ජය....!
ReplyDeleteකොටින්ම මේ මම දාල තියන ප්‍රොෆයිල් පික්චර් එකත් ගත්තේ උඹනේ...
Deleteපොඩ්ඩක් පාටවත් හදල දැම්මනම්, මෙච්චර කියලත් (^^^)
Deleteසමීර අයියා බ්ලොග් එක ගැන මොනවා කිව්වත් හැමදාම මගේ නම දානවා.මට නිකං ලැජ්ජයි වගේ.මම මේ විජට් දෙක තුනක් අමුනල දුන්න විතරයි නේ :D
ReplyDeleteසමීර අයියගේ බ්ලොග දැකලා මමත් එකක් ලියන්න ගත්තා පොටෝ ගැහිල්ල ගැන.අනේ මං දන්න පොටෝ :P :D ලිපි 3යිද 4යිද කොහෙද ලිව්වෙ. ඊට පස්සෙ බ්ලොග් එක ගැන අහන , පොටෝ ගන්න හැටි ගැන අහන හැමෝටම මම කිව්වෙ/කියන්නෙ මම දැන් පොටෝ ගැන ලියන්නෑ පොටෝ ගහන හැටි පට්ට බ්ලොග් එකක් තියනවා.දැනගන්න ඕන සේරම දේවල් එතන තියනවා.ඕන දෙයක් අහගන්න පුලුවන් එකෙක් ඒක ලියනවා. මෙන්න ලින්ක් එක http://mamaicamerawai.blogspot.com කියලා! :D
සමීර අයියා,මෙදා පාර සයිබර් ෆෙස්ටිවල් එකේදිත් සෙට් වෙමු ඈ! :D
මට මතක විදියටනම් ඊට වඩා යමක් කලා මලයා :D
Deleteසිරාවට ... පට්ටම බ්ලොග් එක ... ජය වේවා!!!
ReplyDeleteස්තූතියි අයියා!
Deleteඑල එල සමීර අයියේ.කමෙන්ට් නොකලට අනිවාර්යෙන් කියවන බ්ලොග් එකක් මේක.
ReplyDeleteජයෙන් ජය ඔයාට..!!
ස්තූතියි නන්ගි!
Deleteමේකාට හැඩට ලියතෑකි.තමන්ටම ආවේණික විදිහට.දැන් බස්සා කොහේ මොනව ලියල තිබ්බත් බස්සගෙ නම නැතිව උනත් ලීවේ කවුද කියල කියතෑකි....ඒ වගේමයි සමීර...ස්ටේටස් එකක් උනත් බලන්නකෝ... මම නම් ඉතින් එකම විකාරේ විවිධ විදිහට දොඩවන කෙනෙක්.... ලියතෑකි ඔයැයිට .........සුබ පැතුම් මල්ලි.............
ReplyDeleteමේ ..........බොලා දෙන්න තමා වැඩියෙම මා එක්ක රණ්ඩු වුනේ. ඉදිරියටත් එහෙමම ඒ තත්ත්වෙ රැක ගනීවි කියල හිතනවා.
අපේ ඔය බස්සා දැන් ලියන්නේ නැති එකට අමනාපය පල කරන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා.
දෙන්නටම සුබ පැතුම් මගෙන්
ReplyDeleteදැන් මොකක්ද කොමාවේ කතාව?
ReplyDelete:D
ReplyDelete:O
ReplyDeleteඑනිවේ.. ජය වේවා!!
සිනා බෝ වේවා!!!
එල එල...
ReplyDelete