ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Sunday, March 17, 2013

මමයි එයයි

මගේ බ්ලොග් එකේ එකම කෙනෙක් ගැන දෙවරක් ලියවෙනවනම් ඒ ඔයා ගැන විතරයි.
ඒත් පලවෙනියට ලියූ දේ දැන් ඕගොල්ලන්ට බලන්න විදියක් නෑ.....

ඒකෙ මම එයාට බැනපු බැනිල්ලට ඇනෝ කෙනෙක් දාපු කමෙන්ට් එකක් කවදාවත් මේ වගේ ඇත්ත වෙයි කියල මම හීනෙකින්වත් හිතුවෙ නෑ.
"තමන් ආදරෙයි කියපු කෙල්ලටම *** කියලා කියන්න පුළුවන් නම් උඹගේ ආදරේ ගැන හිතාගන්න පුළුවන් මචං... කලින් ආදරේ කියන වචනේ තේරුම දැනගෙන ඉඳපං... නැත්නම් ආදරේ නොකර හිටපං... උඹලා වගේ කොල්ලෝ නිසා තමා කොල්ලෝ සංහතියටම බැනුම් අහන්න වෙලා තියෙන්නේ..."
මේ වචන ටික රි මෙරම් දීවි කිහිතුවෙ නෑ.......... 
ත් ඒදැහෝ නොදැදිතැට ඔයා වැලා!

හම්බෙන් සෙට් වෙච්චැරිටි දි අහම්බෙන් දැක්ක ඔයා එක්කම්මැලිගේ චැට් ද්දි පිටින් පෙනෙලාන්රස් රිතෙඩා  වැඩි යමක් තියන කෙනෙක් බව දැනිලා දන්නෙනැතුහිදිලා ගිහින්. යක් හිතේ ති වෙලා.
ත් ඔයා බෑ කිව්වා !
හැමෝගේ ඔයාත් හෙටිපිකල් ලොරි ටෝක්ස් ටිකක් දුන්නා.
ගේ හිතේ තිවුකිරීට, කේන්තිගොඩාක් දේවල් ලා ගේ දුනැතිවෙකම්, ගේ දුනැති ගන්හැදුවෙ ඔයාදුකක් දීලා. කිදාත්මෙන්ට් එකක් නිසා ඔයාසෑහෙන්රිදුනා............... දේවල් ඔයාලොකු දුකක් උනා.........

කායක් වෙලා ගියා, අකිපු ටිපිකල් ලොරි ටෝක්ස් ඔක්කොටෝක්ස්නොතියා ඔයා ප්‍රායෝගිපෙන්නුවා.  යාලුවෙක් විදිගොඩක් කිට්ටු උනා, දුසැබෙදාත්තා!

ඔන්න ඔය අරෙදි යි කෙල්ලෙක් සෙට් උනේ. ම ඒ ගේ වෙනි විරක් නෙමෙයි අන්ති වෙයි කිහිතාගෙපිස්සෙක් ගේ රේ ලා. ම එයාට ඔයාඳුන්ත් දුන්නා, ඕගොල්ලො හොයාලුවොත් උනා.සක් ඔයා කිව්වා "මීර,  අපේ යාලුක එයාප්‍රශ්යක් වෙවා. එදාට ඔයා එයා එක්රන්ඩු ගන් යන්නෙ නැතුව අපේ යාලුම අරින්. දුකක් දැනෙයි ඔයා ගේ යාලුවෙක් නැති වෙට, ඒත් හිදාගන්නම්!"කිල. ම එකොට ඔයාදීපු උත්රේ "කෝ මැරිල ඉදුන්නෑ.............................." කින එක.
කායක් යන්ලින් පොරොන්දු ගොඩක් දීපු, මාදාලා යන්නෑ කිපු එයා අපි අපු වෙනි ප්‍රශ්නෙදිපැගියා. හැදාගේ නිගෙ දුවිඳින්හිතාත්තා. වැරිලා කි.මි. 17ක් යික් එපැදන් වෙ අඩ අඩා. හැප්පෙන්නගිය වාර ගනන අනන්තයි. ඒත් හැප්පුනේ නෑමොකක්හරි කරුමෙකටද මංදා. මම යන විදියට හැප්පුනයි කියන්නෙ දානයක්ම තමයි. ඒත් හැප්පුනේ නෑ. විට ඉදුනේ විවන්වෙන්ති. නිවිද්දි ඔයා හු කිපු යක් කිව්ව. "මම මැරිලා නෑ............"කිල. ත් හිතේ රන් ඉන්බැරි උනා....................
කිව්හැදේම......................... පු ඉනි ගේ උත් ඔයා ගොඩක් උත්ත්තා හැදේරි ත්වෙගේන්න. ඔයා නිසා වෙන්ති හිතේ හිරන් හිටි දේ එලිදාලා තාත් ජීත්වෙවා.

දා ඉඳන් අවෙකම් රුයක් වෙච්මාජීත් කෙරෙව්වෙ ඔයා.කෑබීල ඉඳන් ආසකල හැමදෙයක්ම මට එපාවෙලා අමතක වෙලා තිබුනෙ....  ද ඒ හැදේම ඉර උනා...........................
(තගොඩක් අගේ හිදන්න උත්ලා, ඒ හැමෝත් ස්තූතියි)

යාගෙ අතේ දක් නැතුම අම්බාරිද්පු යා ගේ දුකේදි ට උදව් ද්දි මං ඔයාලුවැරිටර්න් එපොලිත් එක්ලැබෙගේ දැනුනා. දේවල් හු වන්බැරි උනාට ...............................

මේලියන්නෙ ප්‍රසිද්දියෙ මාව ඉල්ලන්ගේ  කෙනෙක් රන්ලින් ත්වන්න! මේක ඔයා කිකිදන්ව, මෙන්ට් න එකක්නම් නෑ......... පුළුවන්නම් දිපාඩු තිය්නම් නෝ කෙනෙක් විදිරි කියන්න.

පේ යාලු හැමදාටම තියන එකක් නෑ කෙල්ලෙ. කවද හරි ඔයා මට කිව්ව වගෙම ඔයාගෙ කෙනා අපි අතරට එනව. එදාට ඔයා මට කියපු ටික නොකියාම මම කරල අයින් වෙන්නම්................

24 comments:

  1. හැම දෙයක්ම හොදට වෙයි !!! :)
    ජය වේවා!!! :)

    ReplyDelete
  2. දන්න සමීරමද කියලා හිතන්නත් බැරි තරමි සමහර දේවල් මිනිස්සුන්ව කොච්චර වෙනස් කරනවද කාලයා හැමදේම හොද විදිහට වෙස් කරයි බන් එතකම් ඉවසන් ඉදපන්

    ReplyDelete
    Replies
    1. මටත් හිතාගන්න බැරුව ඉන්නෙ මමමද කියල.............

      Delete
  3. සැලෙන්න එපා. ජීවිතේ තියෙන්නේ වැටෙන්න. වැටි වැටි නැගිටින්න. වැටුනා කියලා අඩ අඩ නොයිද උඹ අමාරුවෙන් හරි නැගිටින්න ට්‍රයි කරනවා පේනවා.

    ReplyDelete
  4. ඔයාලා දෙන්නටම යහපතක්ම වෙන්න ඕනි අයියේ...

    ReplyDelete
  5. වැටෙන්න වැටෙන්න නැගිටින්න... වැටිච්ච තැන පෙනුනාම අපියි තිරණය කරන්න ඔනේ නැගිටිනවාද නැත්තම් වැටිච්ච තැනම ඉන්නවාද කියලා
    ඉතින් හිතන්න
    ජය!

    ReplyDelete
  6. සැර පාඩමක් කතාවෙන් මමත් ඉගෙන ගත්ත සමීර අය්යා..ජය...වැටෙන්න එපා..

    ReplyDelete
  7. අකුරු පොඩියි බං..
    තව හරිම කුජීතයි .. ඕකෙන් අත්මිදෙන්න ඕනේ ඉක්මන්ටම...
    අවි ගත්තෝ අවියෙන්ද..
    ලව් කරපු උන් ලවෙන්ද
    කොටු පැනපු උන් HIV හැදීද නසී....
    අඩු පාඩුව අනොමයිස් විදිහට දැම්ම ඔන්න ..
    :P :P මම ඌ තාමා..
    හිතා ගනින් මොකද කියලා..

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හික්ස්, මේ කමෙන්ට් එක මගෙ මේල් එකට ආවා!
      මම බැලුවෙ උඹට/ඌඹලට වයර් මාරු වෙලාද කියල :P

      Delete
  9. හැමදේම වෙන්නේ හොඳටයි අයියේ... හිතහදාගෙන ඉස්සරහට යන්න බලන්න...

    ReplyDelete
    Replies
    1. හා
      හැමදේම වෙන්නෙ හොඳටයි කියන එකනම් මමත් පිලිගන්නව!

      Delete
  10. සමිර අයියේ තාම රේස් එක පටන් ගත්තා විතරයි . දිනුම් කනුවට තව ගොඩක් දුරයි . අපිත් වෙන අය වගේ ඒ රේස් එකේ දුවන , දුවලා කොහොමහරි දිනන්න ඕනේ කියන මතයේ ඉන්න එක තරඟකාරයෙක් විතරයි . එහෙම දුවන අතරවාරයේ කකුල පැටලිලා උනත් වැටෙනවා ඒ වෙලාවට දුවන අනිත් උන් එන්නෙ නෑ ඔයාව උස්සන්න . අපි තනියම නැගිටලා ආයෙත් දුවන්න ඕනේ .
    අපි දුවමු . කොහොම හරි පලවෙනියා නොවුනත් දිනුම් කණුව ළඟට යමු .

    ReplyDelete
  11. උඹට මට කියන්න තියෙන්නේ මම ඊයේ දාපු ස්ටේටස් එකම තමයි.
    //සමහර අය අපේ ජීවිත වලට එනවා.. අපෙන් මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔවුන්.. අපිව සතුටින් තියෙනවා.. අපිව ධෛය්‍යමත් කරනවා.. ජීවිතයට මුහුණ දෙන්න උදව් වෙනවා..සමහර විට අද මම මේ තත්වෙ ඉන්නේ ඒවගේ අය නිසා වෙන්න පුලූවන්.. //

    ReplyDelete