ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Monday, April 23, 2012

අඳුරේ එන අඳුර නසන්නා

 
මම පුද්ගලිකව කැමති නැහැ පින්තූරයට කලියෙන් පුරාජේරුවක් ලියන්න. ඒ නිසා ඕගොල්ලන්ට හිතන දෙය මට කියන්න. ඒක මට උදව්වක් !

13 comments:

  1. එක පාරටම බැලුවම මේකෙ එන්නෙ කවුද කියල පැහැදිලි වුනේ නෑ.
    මාතෘකාව තියන නිසා තමයි තේරුනේ.තව චූට්ටක් ශාර්ප් වුනා නම් මාතෘකාව නැතුව වුනත් තේරෙයි මං හිතන්නෙ :)

    ReplyDelete
  2. රුවන් රංගනාත්April 23, 2012 at 5:44 PM

    ලස්සන පින්තුරු , කකුලක් නැහැ වගේනේ පෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඔව්.. අඳුරේ ෆෝකස් වීමේ ප්‍රශ්න තියනවා....
      තව ටිකක් ෆෝකස් උනානම් හොඳයි තමයි...
      ස්තූතියි...

      Delete
  3. ආරම්භය සාර්ථකය.. දිගු ගමනක් යන්න ජය...ශක්තිය ලැබේවා......!!!!!

    ReplyDelete
  4. නිර්මාණාත්මකයි අයියේ.....!!!

    ReplyDelete
  5. දිගු ගමනක් යන්නට ජයෙන් ජය හා ශක්තිය ලැබේවා.....!!!

    ReplyDelete
  6. කෙමෙන් කෙමෙන් හිරු මියැදෙන විට
    ගුබ්බෑයමෙන් පිටතට එන
    අඳුරු සෙවණැලි අතරින්
    පැමිණෙම් මා හැමදාමත්
    ඔබේ ලොවෙහි අඳුර නසන්නට
    නිදිගත් වීදි ලාම්පු වලට
    ජීවන හුස්ම පිඹින්නට.....
    හැමදාමත් එළි කෙරුවත් මා ඔබේ ලොවෙහි ඝනඳුර
    අඳුරෙහිය මා නම්...
    හැමදාමත්
    ~~~~පට්ට ලස්සනයි මචන්........මාර ෂොට් එකක්~~~

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වදන් පෙලටත් !

      Delete