ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Tuesday, April 24, 2012

තියන කැමරාවෙන් නිවැරදිව ෆොටෝ ගන්න ඕනද?

කට්ටිය අහනවා අහනවා කොහොමද අර කැමරාවෙම් ෆොටෝ ගන්නෙ, කොහොමද ෆෝන් එකෙන් ෆොටෝ ගන්නේ? ඔය අස්සෙ සමහරු කියනවා SLR නැතුව කොහොමද හොඳ ෆොටෝ ගන්නෙ කියලා. ඇයි බොල ෆොටෝ ගන්න නෙමෙයිනම් අහවල් එහෙකටද මිනිස්සු පොඩි කැමරා හැදුවෙ?

පොඩි කැමරාවලින් හොඳ ෆොටෝ ගන්න අයත් ඕන තරම් ඉන්නවා...
මෙන්න එක්කෙනෙක්, ලක්ශාන් හිරුමාල් එයාගේ Sony Cybershot W510 එකකින් ගත්ත ෆොටෝස්

ඉතින් අපි හිතුවා කොහොමද තියන එකෙන් හරියට වැඩක් කරන්නෙ කියලා කියල දෙන්න.
කැමති ඕනම කෙනෙක් එන්න....

අයකිරීමක් නැහැ.......

9 comments:

  1. Hoda awasthawak, aniwaryenma anawa..isthuthiy sameera

    ReplyDelete
  2. හොද වැඩක්..

    ආ.. මම අර දීපු ලින්ක් එකටත් ගිහින් බැළුවා.. ඒ පින්තූරත් නියමයි..

    ReplyDelete
  3. එන්නමයි හිත. ලැබෙයිද දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. එන්න එන්න. බෑ කියල පටන්ගත්තොත් බෑම තමා
      පේන්නැද්ද මම

      Delete
  4. මෙන්න පාර..

    මහරගමින් 119 දෙහිවල බස් එකක නැග්ගාම කොන්දා කට්ටිය බහිනකං ඔෆිස් එක ඉස්සරහ නවත්තං ඉන්නවා. දෙහිවලින් 119 මහරගම බස් එකක නැග්ගාම කොන්ද ටටා කියාගෙන ටිකක් දුර ගිහිල්ලයි බෙල් එක අදින්නෙ..
    තව මොරටුවෙන් 192 එන්නත් පුලුවනි.
    කොළඔ ඉඳන් 120 හොරණ හෝ කැස්බෑව බස් එකක ඇවිත් හන්දියෙන් බහිතෑකි..!

    ReplyDelete
  5. මෙහෙම එකක් ආයිත් තියෙන්නේ කවදද ?? අනේ මටත් එන්න ඕනේ .....

    ReplyDelete
    Replies
    1. ඕකෙ කෑලිත් නෑ දැන් :P

      Delete
  6. :P na appa... mama ahuwe aith nadda kiyala?????

    ReplyDelete
  7. Danne dakke..kalin kiyanna epai mehema ekak thiyenawa kiyala.. :/

    ReplyDelete