ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Monday, September 10, 2012

Photo Meet-3

ලංකාවෙ වැඩිම ක්‍රියාකාරිත්වයකින් යුතුවූ ආධුනික ඡායාරූපශිල්පීන්ගේ ඡායාරූප කතාබහ සිදුවන Facebook කන්ඩායමවන Photo Talk මගින් මෙහෙයවන තුන්වන වැඩමුලුව 2012 සැප්තැම්බර්මස 29 වන සෙනසුරාදා පැවැත්වීමට නියමිටයි.

කට්ට්ය උදේ 7.45 වෙනකොට ගාල්ල දුම්රිය නැවතුම් පොල අසලට එන්න...
අපි උපරිම 8 වෙනක

න් බලලා වැඩ පටන් ගන්නවා..
පරක්කු වෙන්නෙපා

පරක්කු උනොත් ඉතින්..
විකල්පයක් නැත්තම් 077 - 5731987 සුරේශ්ට කතා කරන්න ..
වැඩසටහන් විස්තරය මෙසෙයි.
උදේ ආරම්භක වේලාවේ සිට 10.30 දක්වා
HDR පැනෝරාමා සහ බහුවිධ ඡායාරූපකරණයට අවශ්‍ය පින්තූර ගන්නා ආකාරය ප්‍රායෝගික වැඩ මුළුව
තේ විවේකය සහ ශාලාවට යාම
11 සිට 1.30 දක්වා ඡායාරූප සංස්කරණය HDR පැනෝරාමා සහ බහුවිධ ඡායාරූපකරණය
1.30 දිවා ආහාර.
2 සිට 3 දක්වා ප්‍රසාද් හපුආරච්චි මහතාගේ ඡායාරූප ප්‍රත්ෂේපණය.
3න් පසු රූමස්සල සංචාරය, ප්‍රායෝගික අභ්‍යාස වට මේස සාකච්ඡාව.



අයකිරීම රු.200 (වියදම් පියවාගැනීම සඳහා)