න් බලලා වැඩ පටන් ගන්නවා..
පරක්කු වෙන්නෙපා
පරක්කු උනොත් ඉතින්..
විකල්පයක් නැත්තම් 077 - 5731987 සුරේශ්ට කතා කරන්න ..
පරක්කු වෙන්නෙපා
පරක්කු උනොත් ඉතින්..
විකල්පයක් නැත්තම් 077 - 5731987 සුරේශ්ට කතා කරන්න ..
වැඩසටහන් විස්තරය මෙසෙයි.
උදේ ආරම්භක වේලාවේ සිට 10.30 දක්වා
HDR පැනෝරාමා සහ බහුවිධ ඡායාරූපකරණයට අවශ්‍ය පින්තූර ගන්නා ආකාරය ප්‍රායෝගික වැඩ මුළුව
තේ විවේකය සහ ශාලාවට යාම
11 සිට 1.30 දක්වා ඡායාරූප සංස්කරණය HDR පැනෝරාමා සහ බහුවිධ ඡායාරූපකරණය
1.30 දිවා ආහාර.
2 සිට 3 දක්වා ප්‍රසාද් හපුආරච්චි මහතාගේ ඡායාරූප ප්‍රත්ෂේපණය.
3න් පසු රූමස්සල සංචාරය, ප්‍රායෝගික අභ්‍යාස වට මේස සාකච්ඡාව.

අයකිරීම රු.200 (වියදම් පියවාගැනීම සඳහා)
මේක දාපු එක හොදයි.
ReplyDelete200 ම ද? :/
හොඳ හින්දනෙ දැම්මෙ :D
Delete200 යි /=
සණස හෝල් එකේද තියෙන්නේ??ඔය කියන තැන තිබෙන ශාලාවක් ගැන මතකයක් නැත!
ReplyDeleteමමනම් ඉන්නෙ මොරටුවෙ, ඔය උඩ කමෙන්ට් කල එක්කෙනාගෙන් හෝ සුරේශ් ( නම්බර් එක දාලා තියෙන්නෙ) අමතන්න
Deleteඅපිට එන්න බැරිද
ReplyDeleteඕන කෙනෙක්ට එන්න පුළුවන් මචෝ!
Deleteමට එන්න නම් යන්නේ පැය භාගයයිත කැමරාවක් නැතුව මොන ෆොටෝ මීට්ද?
ReplyDeleteකැමරාවක් අවශ්‍යම නැහැ. එන ගොඩ දෙනෙක් අතේ කැමරා තියෙනවා, හුවමාරු කරන් ඉගෙන ගන්න පුලුවන්. බලල, අහගෙන ඉදල ඉගෙන ගන්න දේවලුත් ගොඩයි.. අනිවා එන්න/වරෙන්!
Deleteඅපිට කොහෙන්ද සහෝ කැමරා, :)
Deleteඔය අපිත් හැමදාම එන්නේ එන්න මේක සුහද හමුවක් අපේ යළුවෝ ටික අදුර ගෙන බලන්න.
අනිවා FOX Creation
Deleteඑලස් තැන්කූ..එන්න නොකියා වරෙන් කිවට කිසි ගින්නක් නෑ
DeleteSanasa hall eka nemei.. Cooperative House eka.. thiyenne Pettigalawatte, Galle.
ReplyDeleteහමුවට එන්නම ඕනෙද සමිලෝ ටිශර්ට් ඒක ගන්න?
ReplyDeleteනෑ බන්. ඒකට සල්ලි එව්වත් ඇති
Delete