මමයි කැමරාවයි Youtube එකට
කාලයක් තිස්සේ බ්ලොග් එක ලිව්වෙත් නැති නිසා බ්ලොග් එකෙන් ටිකක් එහාට ගිහිල්ලා මමයි කැමරාවයි නමින් Youtuebe නාලිකාවක් පටන් ගත්තා. පහල තියනවා එකේ ලින්ක් එක.
www.youtube.com/user/SRiMendis
මේක පටන් අරගෙන සති කිහිපයක් ගතවෙනවා. මේ තමයි අලුතෙන්ම කල වීඩියෝ එක. මේක දෙන්නෙක් එක්ක කරන කතාවක්.
මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .
ReplyDelete