ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Tuesday, November 12, 2013

Nikon D5200 කැමරාව

නිකොන් D5200 කියන්න වෙළදපලට ආපු පෙරළිකාර කැමරාවක්. මේක පෙරළිකාර කැමරාවක් වෙන්න හේතු කිහිපයක්ම තියෙනවා. ඉතින් ඒ කැමරාව ගැන කතාකරන්න අපිත් එක්ක එකතු උනා ෆේස් බුක් එකේ අපි කව්රුත් දන්නා යාලුවෙක්. යූ රස්තා......
මෙතැන්සිට කැමරාව ගැන රස්තා කතා කරයි.

 

D5200 කැමරාව මගින් රස්තා පටිගත කරනලද වීඩියෝව මෙතනින්. 

SAMPLE PHOTOS



 

එහෙනම් තවස් දවසක , ලගදීම හමුවෙමු ! 

8 comments:

  1. එල එල මචං..
    හොද වැඩක්..

    ReplyDelete
  2. patta machan godak watinawa.digatama karanna.

    ReplyDelete
  3. හුගක් දේවල් ඉගෙන ගත්තා ඔයාගේ බ්ලොග් ඒකෙන්. ස්තූතියි.

    ReplyDelete
  4. Best vedio settings monaada D5200 eke BRO vedio eka (cam eka)move senagak wage inna place ekaka cam eka mave karaddi inna kattiya kedi kedi yanne ai ?

    ReplyDelete
    Replies
    1. වීඩියෝ කරද්දී උපරිම fps දෙන්න බලන්න , එතකොට කොහෙන් හරි උදව්වක් ලැබෙයි . අනික් ප්‍රශ්නේ ගත්තමනම් එකට කරන්න තියෙන්නේ කැමරාව එක පැත්තක ඉඳන් තව පැත්තකට pan කරද්දී පුළුවන් උපරිමයෙන්ම ඇද නොවෙන විදියට කෙලින්ම තිරස් අතට ගෙනියන්න. ඕක නිකොන් වීඩියෝවල පොඩි අවුලක් . rolling shutter කියලා කියන්නේ

      Delete
  5. ane cam akak ganna hitapu mata meka goadaaak watinawa ..Link aka dunna meyatath sthuthiyyy https://www.facebook.com/rangana.prabhath?fref=ufi

    ReplyDelete