ශිල්පය කියන්නේ මොකක්ද ? මමත් තාම ඉගනගන්නවා. ඒ අතරේ මම දන්නා යමක් බෙදාගන්නත් උත්සහ කරානවා. මුලින්ම කෙනෙක්ට පුළුවන් වෙන්න ඕන යමක් වෙනස්ව දකින්න. ඒ වගේමයි දකින දෙයින් වැදගත්ම කොටස තෝරාගන්න. ඒ වගේම ඒ මොහොත සටහන් කරගන්න...........
මගේ ගුරුතුමා "ලාල් හැගොඩ" මහතා |
මම පන්ති යන්න ගත්තේ කැමරාව ගැන දැනගෙන. නමුත් ශිල්පිය කියන්නේ එතනින් ගොඩාක් එහාට ගිය දෙයක්බව තේරුනේ එතැනදී තමයි. බොහොම නිවිච්ච පුද්ගලයෙක් වෙච්ච එතුමාගේ ඉගැන්වීමත් ඒ වගේම සාමකාමියි....... එතුමා හැදුවේ කැමරාවේ අනාවරණය විතරක් නෙමෙයි, කැමරාවේ කාචය තුලින් කතාකරන පින්තුරගන්න තැනට අපේ ඇහැ වගේම මනසත් හැදුවා......... මේ ඒ වගේ එතුමාගේ ශිෂ්‍යයන් ගත්ත කතාකරන පින්තුරවල එකතුවක්...........
මෙවරත් ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. ඒ මේ මස (මැයි) 18, 19,20 දිනවලදී කොලබ ලයනල් වෙන්ඩට් කලාගාරයෙයි.........
එහෙනම් හමුවෙමු................
යමුනේ
ReplyDeleteඅනිවා!
Deleteමටත් යන්න හිතේ.....
ReplyDeleteහිතත් අරං වරෙන්...........
Deleteමං එනෝ!!
ReplyDeleteමට පේන්නෙ සමීර අයියා සර්ව කොපි කරනවා හොදටම! :D
1ක කැමරා දැනුම.
2ක නිවිච්ච සාමකාමි බව! :D
සර්ගෙ හැසිරීම, යමකට මූනදෙන විදිය කොපි කරන්න පුළුවන් වෙයි. ඒත් ඒ දැනුමටනම් කිට්ටු කරන්නවත් මට බෑ :D
Deleteමම නිවිලද :O
අපි එනෝ.. :D
ReplyDeleteජයවේවා!
DeleteMamath enawa
ReplyDeleteවර වර :D
Deleteකතා කරන්නවත් ලැබුනෙ නෑනේ කාලෙකින්
sadudata yami
ReplyDelete