ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Friday, September 28, 2012

6%

ඕක දාගත්තට ඔය 6 හම්බෙන්නෑ, ඒත් තප්පරේකට හරි අර පාරෙ බැහැලා උඹේ මගේ මල්ලි නංගිල වෙනුවෙන් කෑගහන ගුටිකන අර කොල්ලො කෙල්ලොන්ට දැනෙයි උන්ට බොරුවටහරි උදව්කරනව කියල පෙන්නන එකෙක්වත් මේකෙ ඉන්නව කියල.

එක ලස්සන කෙල්ලෙක් තමාගෙ සෙක්සි ස්වීට් මූන වෙනුවට, හැන්ඩි කොල්ලෙක් තමාගෙ 6 පැක් එක වෙනුවට ඕක දැම්ම කියල උන් සතුටු වෙයි

4 comments:

  1. හ්ම්ම්ම්ම්...
    දා ගන්න ඕනා මාත්..

    ReplyDelete
  2. ඒත් මම හිතන්නෙ නෑ යාළුව. ඔළුවෙන් හිටගත්තත් මේගොල්ලො 6% ක් ම දෙයි කියල මට නම් කිසිම විශ්වාසයක් නෑ. උත්සාහකරල බලන එකේ නම් කිසිම වැරැද්දක් නෑ.

    ReplyDelete
  3. බස් රේඩියෝ බ්ලොග් සම්මාන සඳහා නිර්දේශ වු ඔබට සුභ පැතුම්...
    දිරියෙන් ඉදිරියට යමු

    ReplyDelete