ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Sunday, August 5, 2012

උදව්වක් අවශ්‍යයි!

අපේ යාලුවෙක්වන මින්දද අයියාට කරදරයක් වෙලා තියනව.
මෙන්න එයාගෙ වචන වලින්ම....

දෙන්නෙක් අපේ ගෙට රිංගලා පිහි, තුවක්කු පෙන්නලා අපිව බැඳලා දාලා අපේ ගෙදර සුද්ද කළා. මගේ D3100 කැමරාවයි, ලැප්ටොප් එකයි, Nokia N900 ෆෝන් එකත් අරගෙන ගියා.

මම ඔයාලගෙන් ඉල්ලන්නේ මහරගම, පිලියන්දල, කොට්ටාව හරි ඒ අවට හරි කොහේදි හරි කෙනෙක් පාවිච්චි කරපු D3100 කැමරාවක් හරි අර දේවල් හරි සැක සහිතව ඉතා අඩු ගාණකට ඔයාලට විකුණන්න හැදුවොත් හරි, එහෙම විකුණන්න තියෙනවා කියලා ආරංචියක් ලැබුනොත් හරි මට පණිවිඩයක් දෙන්න.


ලොකු උදව්වක්...


කැමරාවට අදාල serial numbers-

කැමරා බොඩිය - 2122843
18-55 ලෙන්ස් - 16114447
55-300 ලෙන්ස්- 2358234

අදාල කැමරාවේ සහ උපාංගයන්හි රූප කිහිපයක් පහතින් දක්වා ඇත.

කැමරාවෙ සහ කාචයේ යට කොටසේ අදාල අංකයන් සටහන්කර ඇත.





4 comments:

  1. මේ හොරු දැන් මහ වසංගතයක් වෙල. මේ පැත්තෙත් ගෙවල්වලට පැනපුව ගැන එක එක ආරංචි ති‍යෙනව. අපි ඉන්නෙ ඔය කිව්ව පැතිවල නම් නෙවෙයි. ඔයාගෙ යාළුවගෙ නැතිවුණු බඩු ඉක්මනින් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. වෙන මොනව කරන්නද, මිනිස්සු කොච්චර අමාරුවෙන්ද මේව ගන්නෙ. හොරකන් කරන එවුවො හිතන් ඇත්තෙ අපිට නිකන් පහළ වෙච්ච කියල.

    ReplyDelete
    Replies
    1. අනේ මංදා බන්,
      හෙට ඕක තව කෙනෙක්ට වෙන්න පුළුවන්!

      Delete
  2. Nayek lassanata laptop eka udin gihin camerawe wedila lence eka bima wetila passe phone eka vibrate wenakota baye edila gihilla.... Ane huke...

    ReplyDelete
    Replies
    1. අනේ හුකේ කොන්ද නැති ඇනෝ,

      වෙච්ච දේ කිව්වෙ. තියෙන ඒවයෙ වටිනාකම, කෑලි කීයද වැඩක් නෑ. තමන් හම්බකරපු දේ වටින්නෙ තමන්ට!

      Delete