ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Saturday, May 19, 2012

මොකක්ද ෆොටෝ ගන්නෙ

ගියපාර අපි කතාකලානේ කොහොමද Compact එකකින් ෆොටෝ ගන්නෙ කියලා. ඒ කියන්නෙ මොන බොත්තම් ටික එබුවමද ෆොටෝඑකක් වදින්නෙ කියන එක සහ තව මොන මොනව ඔබලද ගන්න එක qualitiyට ගන්නෙ කියන එක මිසක් "මතක හිටින විදියෙ ෆොටෝ එකක් ගන්න විදිය"නෙමෙයි.

එහෙනම් කොහොමද මතකයේ රැඳෙන ෆොටෝ එකක් ගන්නෙ.....?
කොහොමද බොල එක එකාගෙ මතකය ගැන මම දන්නේ?
හුටා :O

එහෙනම් අපි හැමදාම දකින දෙය වෙනස් විදියකට බලන්න උත්සහ කරමු !
කොයි වගේ වෙනසක්ද?

නිර්මාණයක් කරන්න පෙළබෙන්න කලින් අඩුම තරමෙ අපි හොඳ තත්වයේ නිර්මාණ දැකලවත් තියෙන්න ඕන. එවිට තමයි අපිට යම් නිර්මාණයක් ගැන අදහසක්වත් එන්නෙ. දකින දකින දේ ෆොටෝ ගන්න, ඒක වරදක් නෙමෙයි.

නමුත් හිතල බලන්න "මේ ෆොටෝ එක හැමදාම හැමතැනම දකින නිකම්ම නිකන් ෆොටෝ එකක්ද කියලා". දකින දේ විශේශයක් දකින්න උත්සහ කරන්න. වෙනස් දෙයක් හොයන් යන්න බලන්න. ඒ මත යම් කතාවක් ගොඩනගා ගන්න බලන්න.

 මේක තාක්ශනිකව මෙලෝ දෙයක් ඇති ෆොටෝ එකක් නෙමෙයි. ඒත් බලන්න මේකට ලැබුනු ප්‍රතිචාරය.....

Saumya Sandaruwan Liyanage ‎.
සිස්ටම් එකක් ඇතුලෙ තියෙන හැම බැඳීමක් ම කාලයක් යද්දි කොයි තරම් කෘත්‍රීම වුණත් ඒ සිස්ටම් එකේම කොටසක් තරමට එතනට අනුගත වෙනවා..
ඊට පස්සෙ කාලයක් යද්දි ඒ දෙක වෙන්කරලා හොයාගන්න බැරි තරමටම එකක් වගේ පේන්න ගන්නවා. හැබැයි බැඳීම් තියෙද්දිත් සමහරු තමුන්ගෙ නිදහස          හොයාගෙන  යනවා.
මුලදි ම අයින් නොකර, කල් ගිහින් ඒ බැඳීම අයින් කලොත් ලොකු හිස්තැනක් පේන්න ගන්නවා එතන. ෴



 එක පෙත්තක් අඩු මලක්.............


කොඩැක් C713 කැමරාවෙන් ගත්තෙ.
Point n Shoot











රූප රාමුව පුරවන්න




 මූලික අරමුන සමග ගලායන ආකාරයේ  තවත් වස්තූන් පසුතලයට එක් කරගන්න උත්සහ කරගන්න. චිත්‍රයක් වගේ.....













හරි මොහොත පැමිනෙන තුරු බලන් ඉන්න.....  
ඉවසන්නනම් වෙනවා...




සංස්කරණය කරන්න


පාට හදන්න, අනවශ්‍ය කොටස් මකාදමන්න, අවශ්‍ය කොටස පමනක් රාමුවට ගන්න...
සංස්කරණය කරන්න එපා කියන එකෙක් ඉන්නවනම් ඒකා සංස්කරණය කරන්න නොදන්න එකෙක්. ඒක අත්දැකීමෙන්ම මම දන්න දෙයක්.


එහෙනම්, මේ ටිකත් කරලම බලමු නේ.....


ඉගනගන්න එන්න.....



















16 comments:

  1. අලේ තමීලයා..
    හික් හක්.....

    එල එල..

    ReplyDelete
    Replies
    1. අඩෝ උඹ ඉන්නවද....
      ලොකු දෙයක් බොල :)

      Delete
    2. ඉන්නවා ඉන්නවා බං..
      අර රෙද්දේ යන්නැතුව හිතට මාර කූල්..
      හක් හක්..

      කොහොමෙයි බොට..
      කෝ 7000 පින්තූර ??
      දාෆිය බලන්න

      Delete
    3. ඒකෙන් තාම හරිහමන් දෙයක් ගන්න වෙලාවක් ලැබුනෙ නෑ බන්. මේ ටිකේ එක එක වැඩ.
      ආපහු වරෙන්කො!

      Delete
    4. මේ හිතේ සතුට නෑ බං ඕකේ රංගනකොට...
      අයියූ අර පරණ එව්වා අකුරක් නෑර මතක් වෙනවා..

      මේ උඹ ස්කයිපු ඉන්නවයි.. ??

      Delete
  2. වැදගත් තොරතුරු ටිකක්..

    ReplyDelete
  3. ඇත්තටම වැදගත් ලිපියක්.......

    ReplyDelete
  4. තෑන්ක්ස් සමීර අයියා...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. සමීර මල්ලී ඔයගෙ මෙ මමයි කැමරවයි කියන සයිට් එක මන් තාම ටිකයි බැලුවෙ අපිවගෙ පුන්චි නැහි එන පරපුරට මෙක ලොකු අත්වැලක් කියා මට හිතුනා මන් ඔයට හදවතින්ම සුබ පතනව ..අලුත් අලුත් දෙ ඉදිරියෙදිත් අපට දකින්න ලැබෙවි කියා ජය වේවා සමීර මල්ලී

    ReplyDelete
    Replies
    1. මගෙ ෆොටො එකනම් අවෙ නැහැ කමක් නැහැ මම දිල්හාන් රන්දිර.

      Delete
    2. ආහ් අයියා...
      ස්තූතියි මේ පැත්තෙ ආවට

      Delete
  6. mama ady dekke niyamay sahodaraya sada jaya

    ReplyDelete
  7. mama ady dekke niyamay sahodaraya sada jaya

    ReplyDelete