ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Thursday, May 10, 2012

ජනප්‍රියත්වය වෙනුවෙන් තුච්ඡ වැඩ කරන්නන් හෙළා දකිමු! බනියා වෙනුවෙන්!

Anushka Lakmal - බනියා (https://www.facebook.com/anushka.lakmal?ref=ts) http://freeanushka.blogspot.com/ අපි හැමෝම දන්නා බ්ලොග් සහෘදයෙක්..

බනියාගේ චරිතයට හානි වන ලෙස ෆෙස්බුක්හි පිස්සු "හැදෙන සඳ (PissU HaDena SaDa)" (https://www.facebook.com/pisssu.hadena.sada) නම් පිටුවක් මාර්ගයෙන් මඩ ප්‍රචාරයක් මේ වන විට කෙරීගෙන යනවා.. අපේම සොහොයුරෙක් වන බනියා එවං දෙයක් නොකරන බව එම මඩ ප්‍රහාරය දෙස බැලු සැනින් වටහාගන්නට පුළුවන්.. එම මඩ ප්‍රහාරහ සදහා සබැදිය..
(https://www.facebook.com/anushka.lakmal/posts/322675214468005)

තව දුරටත් ඔවුන් විසින් එම පිටුවේ පල කර ඇති පොස්ටුවේ බනියට පක්ෂපාතිව දමන කමෙන්ටු ඉවත් කරමින් සිටිනවා. එම පොස්ටුවෙන් ඔවුන් බනියව රිපෝට් කරන්න කියා ඉල්ලා තිබෙනවා.

අපි ඔබ ඒකට බ්ලොග් ලියන්නනං වශයෙන් බනියා වෙනුවෙන් ඉදිරිපත් විය යුතු වෙලාවයි මේ.. ඔබත් බනියා මෙවැනි දෙයක් කෙදිනවකත් නොකරනවා යැයි සිතනවා නම් මෙමෙ තුප්පහි පේජ් ඒකරිපෝට් කරන්න.. මෙම පණිවිඩය අපේ බ්ලොග් ලියන යාළුවන් අතර බෙදාගන්න..

6 comments:

  1. Replies
    1. මටත් කඳුලු උනාගෙන එනවා. මමත් ඔය පේජ් එකට සද්දයක් දැම්මා මිලින්ද අයියගෙ ෆොටෝ ඉස්සුවට!

      Delete
  2. අහිංසක හාවටමනේ වෙන්නේ... :(

    ReplyDelete
  3. හාව අපිට අපි හාවට

    ReplyDelete