මොකක්හරි සිද්දියකින් මම එක කාලෙක තරමක් වැටිලා ඉදිද්දී දන්නකියන කෙල්ලෙක්වන "අන්තිම පේලියේ" ශානි මඩු මාව දැම්මා fb group එකකට. මුලදී එතරම් කැමැත්තක් නැතිවුනත් ටිකක් ඔලුව දාලාබලද්දී නිකම්ම වගේ පොඩි උනන්දුවක් ඇතිවුනා ඒ ගෘප් එක ගැන. ඒ තමයි "ඇයි?" හෙවත් "Why?".
සයිබර් පවුල් හදාගෙන ජීවත්වෙන නොයෙක් කණ්ඩායම් අතරින් එකක් තමයි එකත්. මටනම් ඔය ගෘප් අස්සේ පවුල් අල්ලන්නේ නැති උනාට එතන ඉන්න බහුතරයක් හොද නිහතමානි මිනිස්සු කියන එක මට දැනුනා. බහුතරයක් කිව්වේ ඉතින් හැමෝම හොද උනත් ඉතින් එතනට මම ගියාම කෙලවෙනවනේ, එකයි.
හැම වෙලේම ඇයී ඇයි කියා තමන්ට පැනනගින ගැටළු සහ ප්‍රශ්න අනෙකා සමග බෙදාගනිමින් නොමසුරුව අන් යට උදව් කිරීමට මේ ගෘප් එකේ ය බැදී හිටියා.ඔය ගෲප් එක අස්සෙ එච්චර සද්ද බද්ද නැති අක්කෙක් හිටියා. වයස පාට ෆොටො එකක් දාන් හිටපු නිසා මම හිතුවෙත් අක්කෙක් කියල ඒත් බලන් යද්දි නන්ගි කෙනෙක්.
ඒ හසංගි.
චාරිත්‍ර , සාම්ප්‍රදාය ගැන කතාවෙන තැන්වලදි තමයි විශේශයෙන්ම මම හසංගිව දැක්කෙ. ලංකාවෙ උපන්නට චාරිත්‍ර ගැන මෙලෝ හසරක් නොදන්නවුන් ( මමද ඇතුලුව ) ඉන්න අද කාලෙක මේ පොඩි එකීගෙ දැනුම ගැන වෙලාවකට මට පුදුම හිතුනා. කොළඹ කැම්පස් එකේ පරිගණක අංශයේ තෙවන වසරේ අද්‍යාපනය හදාරමින් සිටියත් කිසිම උඩගුකමක් නැති මේ කෙල්ල හරිම සරළ විටෙක ටියුබ් ලයිට් වන් සුන්දර යුවතියක්. ඇයි එකේ වැඩකටයුතු නිසා දෙතුන් වතාවක් හමුවූ වෙලාවෙදි ඇය බොහොම නිහතමානී ලයාන්විත, පොඩි කෙල්ලක් වගේ අයියා අතේම එල්ලිලා ඉන්න හසංගි කාගෙත් සිත්ගත් කිසිම වරදක් කියන්න බැරි කෙනෙක්. ඇයගෙ කතා විළාශය පොඩිකාලෙ මගෙත් එක්ක හිටිය නෑදෑ නංගි කෙනෙක්ව මතක් කරනව.
ඒත් අද එයා අසනීපෙන්. පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දැනට ගණන් බලා ඇති ආකාරයට මේ සදහා රු ලක්ෂ 10 ක් පමණ වැයවේ....
ඒ හින්දා පුලුවන් හැමෝම මේ පහත තියෙන ගිණුම් අංකයට හැකිතරම් ඔබගේ ආධාරය ලබාදෙන්න.. ඇගේ ජීවිතය රැදී තිබෙන්නේ අපි අතේ බැවින් ඔබේ සෑම සුළු මුදලක් පවා අපට වැදගත්..
ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් පහත අයගෙන් ඒ ගැන දැන ගත හැකියි..
නිමේෂ් ගමගේ https://www.facebook.com/
0773444819 / 0725226516
අසංක හෙන්දහේවා Asanka Hendahewa - https://www.facebook.com/asankahendahewa
අසන්ත මෙන්ඩිස් https://www.facebook.com/
සම්බන්ධ කරගත හැක.
මේ ඇය වෙනුවෙන් පිහිටවූ ගිණුමයි.. ඔබේ ආධාරය ඇය වෙනුවෙන් ලබා දෙන්න..
ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009
ඉතින් මම මේක කියවන අයගෙන් ඉල්ලන්නෙ උඹලගෙ කැමරා විකුනන්නවත් උගස්තියන්නවත් නෙමෙයි. පුළුවන් විදියෙ පුංචි දෙයක් කරන්න. කෙල්ල එක්ක මල් කඩන්න දාගෙන හිටපු රී ලෝඩ් එකක්, එකම එක දවසකට, වැඩිම උනොත් එයා වරුවක් පුප්පන් ඉඳීවි. ෆිල්ම් එකක් බලන්න යන්න හිටපු එක සති අන්තයක්. ජොලියට යන්න හදපු ට්‍රිපක් ඇය වෙනුවෙන් කැප කරන්න. සති දෙකක් ලව් කල මම දැන් වියදම් ගැන දන්න නිසයි එහෙම කිව්වෙ. මුදලට යටවුනු ලෝකෙ සල්ලි කියන්නෙ වටිනා දෙයක්.
ඒත් ජීවිතයක් කියන්නෙ වටිනාකමක් කියන්න බැරි තරම් දෙයක්.. පුළුවන්නම් නෙමෙයි, උඹලට පුළුවන්.......
කියන්න වදන් නැහැ සමියෝ... ගොඩාක් ස්තුතියි ඔයාට... Asantha
ReplyDelete(Y) අනිවා බට්ටිත් එක්ක අපි ඉන්නවා සමීර..
ReplyDeleteසමීර මලයා පට්ටයි..
ReplyDeleteතෑන්ක්ස් සමීර.....
ReplyDeleteලින්ක් ටික ටිකක් බලපන්...වැඩ කරන්නේ නෑ වගේ....
නියමයි සමීරයෝ ගොඩක් පින් ඔය එෆ් බී එකවුන්ට්ස් තුනේ ලින්ක්ස් පින් කරන්න
ReplyDeleteශානි
adeno... pattai hode.plwn udwk krnm...
ReplyDelete(Y)
ReplyDeleteකරන්න පුළුවන් පොඩි දේ hari කරමු....!
ReplyDeleteMalli,
ReplyDeleteNumbalage unanduwa gena aththatama ADAMBARAI.........
මනුස්සකම පෙන්වන්න අවස්ථාවක්!
ReplyDeleteමාත් පුළු පුළුවං විදිහට උදව් කරන්නං....
ReplyDeleteජයවේවා!!!!!!!!!!
එල....... I will defaly help, I'm also from UCSC.
ReplyDeletecould you make a paypal donation link
ReplyDeleteරාජ් මම දන්නා තරමින් ලංකාවේ පේ පැල් වලින් සල්ලි ගන්න බැලු...
Deleteඑක ක්‍රමයක් තියෙනවා ලු ....
Deletehelphasangi@yahoo.com කියන එකට සල්ලි එවන්න