ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Tuesday, August 21, 2012

මුහුනු 3

මේ සෙට් එකනම් අපේ බැචාලා.  පොඩි මීටිමකට ගියාම ගත්ත ෆොටෝ ටිකක්. තනිකඩයොත් ඇති, කාටහරි ඕනනම් කියන්න බලන්න :P












9 comments:

  1. අපූරුම අපූරුයි! අවසානම පින්තුරේ මොකක්දෝ ලොකු ගතියක් තියනවා..
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. අධිශ්ඨානයේ දෑස් :D
      ස්පෙලින්ග්ස් හරිද මංදා

      Delete
  2. මෙයාල මොකද මේ උඩ බලාගෙනම ඉන්නේ..??
    මම නම් වැඩිපුරම ආස අන්තිම එකට කලින් ෆොටෝ එකට.
    එකේ හැමෝම හිනා වෙලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. උඩ බලං නෙමෙයි ඉන්නෙ. පන්තියෙ බංකු තියෙන්නෙ පඩිපෙල වගේ. මම යට ඉඳන් ගත්තෙ...........

      Delete
  3. ඒ.... උඩම බලාගෙන මොකෝ ඔක්කොමලා ????

    ReplyDelete
    Replies
    1. වැරදිලා ප්‍රොජෙක්ටර් එකේ මොනාද පෙනුනා :P

      Delete
  4. මේකට කෙල්ලෝ මයි කමෙන්ට් දාලා තියෙන්නේ..
    හික් හික්..
    සමීරයා මයේ පින්තුරයකුත් දාහන් බලන්න ..
    මාත් තාම තනිකඩ නේ..

    ReplyDelete
    Replies
    1. උඹට 2007 දි පොල්කට්ටක් පිරෙන්න චූ කරන්නවත් බැරුව ඇති, ආවා මෙතන

      Delete
  5. හි හී ලස්සන මිනිස්සු !!

    ReplyDelete