එක පාරටම බැලුවම මේකෙ එන්නෙ කවුද කියල පැහැදිලි වුනේ නෑ.මාතෘකාව තියන නිසා තමයි තේරුනේ.තව චූට්ටක් ශාර්ප් වුනා නම් මාතෘකාව නැතුව වුනත් තේරෙයි මං හිතන්නෙ :)
ලස්සන පින්තුරු , කකුලක් නැහැ වගේනේ පෙන්නේ ?
ඔව්.. අඳුරේ ෆෝකස් වීමේ ප්රශ්න තියනවා....තව ටිකක් ෆෝකස් උනානම් හොඳයි තමයි...ස්තූතියි...
ආරම්භය සාර්ථකය.. දිගු ගමනක් යන්න ජය...ශක්තිය ලැබේවා......!!!!!
ස්තූතියි අයියා
නිර්මාණාත්මකයි අයියේ.....!!!
ස්තූතියි
අයියා :O
එල! ඒ ඇති නේ?
දිගු ගමනක් යන්නට ජයෙන් ජය හා ශක්තිය ලැබේවා.....!!!
කෙමෙන් කෙමෙන් හිරු මියැදෙන විටගුබ්බෑයමෙන් පිටතට එනඅඳුරු සෙවණැලි අතරින්පැමිණෙම් මා හැමදාමත්ඔබේ ලොවෙහි අඳුර නසන්නටනිදිගත් වීදි ලාම්පු වලටජීවන හුස්ම පිඹින්නට.....හැමදාමත් එළි කෙරුවත් මා ඔබේ ලොවෙහි ඝනඳුරඅඳුරෙහිය මා නම්...හැමදාමත්~~~~පට්ට ලස්සනයි මචන්........මාර ෂොට් එකක්~~~
බොහොම ස්තූතියි වදන් පෙලටත් !
එක පාරටම බැලුවම මේකෙ එන්නෙ කවුද කියල පැහැදිලි වුනේ නෑ.
ReplyDeleteමාතෘකාව තියන නිසා තමයි තේරුනේ.තව චූට්ටක් ශාර්ප් වුනා නම් මාතෘකාව නැතුව වුනත් තේරෙයි මං හිතන්නෙ :)
ලස්සන පින්තුරු , කකුලක් නැහැ වගේනේ පෙන්නේ ?
ReplyDeleteඔව්.. අඳුරේ ෆෝකස් වීමේ ප්රශ්න තියනවා....
Deleteතව ටිකක් ෆෝකස් උනානම් හොඳයි තමයි...
ස්තූතියි...
ආරම්භය සාර්ථකය.. දිගු ගමනක් යන්න ජය...ශක්තිය ලැබේවා......!!!!!
ReplyDeleteස්තූතියි අයියා
Deleteනිර්මාණාත්මකයි අයියේ.....!!!
ReplyDeleteස්තූතියි
Deleteඅයියා :O
Deleteඑල! ඒ ඇති නේ?
ReplyDeleteදිගු ගමනක් යන්නට ජයෙන් ජය හා ශක්තිය ලැබේවා.....!!!
ReplyDeleteස්තූතියි අයියා
Deleteකෙමෙන් කෙමෙන් හිරු මියැදෙන විට
ReplyDeleteගුබ්බෑයමෙන් පිටතට එන
අඳුරු සෙවණැලි අතරින්
පැමිණෙම් මා හැමදාමත්
ඔබේ ලොවෙහි අඳුර නසන්නට
නිදිගත් වීදි ලාම්පු වලට
ජීවන හුස්ම පිඹින්නට.....
හැමදාමත් එළි කෙරුවත් මා ඔබේ ලොවෙහි ඝනඳුර
අඳුරෙහිය මා නම්...
හැමදාමත්
~~~~පට්ට ලස්සනයි මචන්........මාර ෂොට් එකක්~~~
බොහොම ස්තූතියි වදන් පෙලටත් !
Delete