tag:blogger.com,1999:blog-3201766161700169205.post4405614889479293343..comments2023-06-01T15:18:53.589+05:30Comments on මමයි කැමරාවයි: ස්තූති කතාවSameera Rhttp://www.blogger.com/profile/04750566470191065703noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3201766161700169205.post-90316874503425467552018-06-26T14:54:59.283+05:302018-06-26T14:54:59.283+05:30ඔයා අවුරුදු ගානක් තිස්සේ ඉගෙන ගත්ත සමහර දේවල්, මං ...ඔයා අවුරුදු ගානක් තිස්සේ ඉගෙන ගත්ත සමහර දේවල්, මං සතියෙං ඉගෙනගෙන තියනවා. ඒ කොහොමද. ඒ මමයි කැමරාවයි බ්ලොග් එකෙන්. ඒ ඔයාගේ මහන්සිය නිර්ලෝභීව සහ තේරෙන විදියට කියල දීල තියන නිසා. ගොඩක් ස්තූතියි. ජයවේවා..Anonymoushttps://www.blogger.com/profile/14310680671958600745noreply@blogger.comtag:blogger.com,1999:blog-3201766161700169205.post-9209629237037212912015-10-17T21:27:33.768+05:302015-10-17T21:27:33.768+05:30සමීර අය්යිගෙ පෝස්ට් වලින් කියවපු පට්ටම පට්ටම පට්ටම...සමීර අය්යිගෙ පෝස්ට් වලින් කියවපු පට්ටම පට්ටම පට්ටම පෝස්ට් එක මේක, "අ" යන්නෙ ඉදන් පටන් අරන් ආපු හැටි නියම්ර්ට ලියලා තියනවා. දවසක මාත් ලොකූඌඌඌඌඌඌඌඌඌ පොටෝකාරයෙක් වෙලා මේවගේ එකක් ලියනවාගලයාhttps://www.blogger.com/profile/08958016814508949755noreply@blogger.comtag:blogger.com,1999:blog-3201766161700169205.post-69497518349644034402012-08-21T22:41:31.125+05:302012-08-21T22:41:31.125+05:30ඒක තමා මාත් කම්පනා කරේ..
Bridge එකකින් පටන් ගන්න ...ඒක තමා මාත් කම්පනා කරේ..
Bridge එකකින් පටන් ගන්න බලන්න ..
හම්.. ??? Naughtyhttps://www.blogger.com/profile/13312621204720843105noreply@blogger.comtag:blogger.com,1999:blog-3201766161700169205.post-695415823023300642012-08-18T13:52:42.913+05:302012-08-18T13:52:42.913+05:30ස්තුතියි!ස්තුතියි!Sameera Rhttps://www.blogger.com/profile/04750566470191065703noreply@blogger.comtag:blogger.com,1999:blog-3201766161700169205.post-70251327438532447942012-08-18T00:14:45.344+05:302012-08-18T00:14:45.344+05:30හැදෙන්න හදන කෙනෙක්ට හොඳ _ _ _ _ _ _
අවවාදයක් කියන...හැදෙන්න හදන කෙනෙක්ට හොඳ _ _ _ _ _ _
අවවාදයක් කියන්නත් බෑ... ආදර්ශයක් කියන්නත් බෑ... කමක් නෑ.. හොඳ මෙව්වා එකක් කියමුකෝ... ඒ මෙව්වා එක කියවපුහම මටත් මාර මෙව්වා එකක් ආවා ඇඟට... කොටින්ම කිව්වොත් කවද හරි මාත් ඒ තැනට එනවයි කියලා හිතුනා... නිහතමානී අදහස් ටික බොක්කටම වැදුනා අයියේ...Danz Ru Navajhttps://www.blogger.com/profile/09139113627624412992noreply@blogger.comtag:blogger.com,1999:blog-3201766161700169205.post-5223725402969599392012-06-19T19:02:55.039+05:302012-06-19T19:02:55.039+05:30:D
උගන්නන්නනම් ලොකු අදහසක් නෑ.
ඉගනගන්න කැමතිනම් මම...:D
උගන්නන්නනම් ලොකු අදහසක් නෑ.
ඉගනගන්න කැමතිනම් මම දාලා තියන පෝස්ට් වැදගත් වේවියි හිතනවා!Sameera Rhttps://www.blogger.com/profile/04750566470191065703noreply@blogger.comtag:blogger.com,1999:blog-3201766161700169205.post-12172500947676302612012-06-18T02:12:31.605+05:302012-06-18T02:12:31.605+05:30අප්පාද බොල.. ඔන්න මං අයියැයි බ්ලොගේ හොයාගත්තා (නැත...අප්පාද බොල.. ඔන්න මං අයියැයි බ්ලොගේ හොයාගත්තා (නැති වෙලා තිබ්බයැ..) හා හා ඒකෙන් කමක් නෑ. මේ පෝස්ට් එක ඉවර වෙද්දි 2.12 යි. කොහොමින් කොහොම හරි මේක නම් පට්ටයි ආ..!!! ඔහොම්මම කාට හරි උගන්නන්න එහෙම අදහසක් නැද්ද??Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-3201766161700169205.post-48547305791141736322012-04-24T10:28:34.985+05:302012-04-24T10:28:34.985+05:30ස්තූතියි ශාන්ස්තූතියි ශාන්Sameera Rhttps://www.blogger.com/profile/04750566470191065703noreply@blogger.comtag:blogger.com,1999:blog-3201766161700169205.post-47222541360948473942012-04-24T06:36:48.275+05:302012-04-24T06:36:48.275+05:30මම බ්ලොග් අවකාශෙට පය තිබ්බෙ බ්ලොග් ගඩොල් එකෙන්. පස...මම බ්ලොග් අවකාශෙට පය තිබ්බෙ බ්ලොග් ගඩොල් එකෙන්. පස්සෙ ඇවිදින තැන් වල විස්තර දාන්න අර ට්රැවල් බ්ලොග්ද මොකක්ද එකකුයි, තව ෆොටෝ දාන්න එකකුයි පටන් ගත්තා. බ්ලොග් ගඩොල් එකේනම් ලගදි ලිපි දැම්මෙම නෑ සිංහල ටයිප් කරන්න කම්මැලි නිසා. මගෙ යාලුවා තමයි ඒක ඇදගෙන යන්නෙ.

වැඩි කතා ඕනෙ නෑ මචං, බ්ලොග් අවකශය තුල අර්ථවත් යමක් කරන්නටත්, මං වගේ කම්මැලි නැතුව දිගටම ලිපි ලියන්නත් ලැබෙන්න කියලා මං අලුත් වැඩේට සුභ පතනවා!

-SHAN FX-
(www.foxzeye.tk)FOX Creationzhttps://www.blogger.com/profile/15957174720148254147noreply@blogger.comtag:blogger.com,1999:blog-3201766161700169205.post-48255251397901537232012-04-23T12:41:03.571+05:302012-04-23T12:41:03.571+05:30ඊ.... මම නාකියි කිව්වා :'(ඊ.... මම නාකියි කිව්වා :'(Sameera Rhttps://www.blogger.com/profile/04750566470191065703noreply@blogger.comtag:blogger.com,1999:blog-3201766161700169205.post-63495447670198351672012-04-23T12:18:17.111+05:302012-04-23T12:18:17.111+05:30හෆ්ෆා සමීර අයියා පෙනුමෙන් වයසයි වගේ පෙනුනට මට වඩා ...හෆ්ෆා සමීර අයියා පෙනුමෙන් වයසයි වගේ පෙනුනට මට වඩා අවුරුද්දයි නේ වැඩිමල් :D
මේක කියෙව්වම ෆොටෝ ගැන ආසාව තවත් වැඩි වුනා. මටත් මටම කියල කැමරාවක් හම්බුනේ 2006දි(Sony DSC-S60 එකක් ඒත් මගේ කරුමෙට ෆොටෝග්රැෆි ඉගෙන ගන්න ෆොටෝ ගහන්න ඕන කියල කිසිම අදහසක් ඔලුවට ආවෙ නෑ ඔහේ ෆොටෝ ගැහුව මිසක්. මං ඒකෙන් වැඩියෙම්ම ගහන්න ඇත්තෙ වලාකුළු. වලාකුලුම විතරක් තියන ෆොටෝ 800ක විතර ඇල්බම් එකක් සීඩී 2ක රයිට් කරලා තියනවා මගෙ ලඟ.
අයිය වගේ ඉවෙන්ට් නම් කවර් කරන්න ලැබිල නෑ.ඒත් නෑදැයොන්ගෙ ඉවෙන්ට් වලට ගිහින් ගත්තු ෆොටෝ වලිට සල්ලි ගත්ත නම් කැමරාවෙන් සෑහෙන ගානක් හොයන්නත් තිබ්බ කියල හිතෙනව. :D
මේ ලිපිය වගේම තව ගොඩක් අයගෙ කතා ඇහුවම මට හිතෙනවා මට කැමරාව තිබ්බ කාලෙ මං හරියට ඒකෙන් වැඩක් අරන් නැ කියල.දැන් ඉවෙන්ට් එකකට ගිහින් කාගෙ හරි එකක් ඉල්ලගෙන ගත්තත් ඒකෙ සෙට්ටින්ග්ස් ටික අල්ලගෙන හොඳ ෆොටෝ එකක් ගන්න යද්දි අයිතිකාරයා ආයෙත් කැමරාව ඉල්ලගෙන. :(
හෑගොඩ සර් ගෙ ක්ලාස් එකට යන්න තියන ආසාවත් ආයෙත් වැඩි වුනා. මේ අවුරුද්ද හෝ ලබන අවුරුද්ද ඇතුලත නම් අනිවාර්යෙන්ම ඒකටත් යනවා යනවමයි කියල හිතාගත්තා.DDhttps://www.blogger.com/profile/04489148634987156599noreply@blogger.com